ෆේස් බුක් පැමිණිලි ගලයි


ෆේස්බුක්  සමාජ ශාලා  වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුම් පවත්නාගෙන යමින්  විවිධ පුද්ගලයින් අපහසුතාවට  පත් කිරීමේ  පැමිණිළි  තුන්දහසක් පමණ ලැබී ඇතැයි  ශ්‍රී ලංකා පරිගණක  හදිසි ප්‍රතිචාර සංසදයේ  ජ්‍යෙෂ්ඨ  තොරතුරු  ආරක්ෂක  ඉංජිනේරු  රොෂාන් චන්ද්‍රගුප්ත  මහතා කියයි.

මෙම පැමිණිලි අතරින්  බහුතරයක් ලැබී ඇත්තේ  පාසල් සිසුන්  හා කලා ක්ෂේත්‍රයන්ට සම්බන්ධ  අයගෙන් බවත්  ඔහු පවසයි