ඉන්දියාවේ නිෂ්පාදන ලෙසට ව්‍යාජ ඇසුරුම්වල බහා වෙළෙදපොළට නිකුත් කිරීමට සුදානම් කැර තිබු මෙරට නිෂ්පාදනය කළ බාල හදුන්කූරූ පැකට් ලක්ෂ පහක් වැල්ලම්පිටිය සේදවත්තේ හදුන්කූරූ නිෂ්පාදනාගාරයකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
එම හඳුන්කූරූ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 250 කි.

