ගෙදර බල්ලා මර්වින් සපා කයි


ගෙදර  සිටින බල්ලා තමන් සපා කෑ බව  මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා  මහතා   නුගේගොඩ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් වීවෘත කිරීමට ගිය අවස්ථාවක මිතුරන් කිහිප දෙනකු සමඟ පැවසීය.

‘එළියට බැස්සම මට පිට බල්ලන් බුරනවා. ගෙදරදී  අපේ බල්ලා මා සපා කෑවා.ඊට බෙහෙත් කළා’