කොල්ලුපිටියේ සුපිරි වෙළද සලකින් රුපියල් 1500 ක කජු පැකැට්ටුවක් සොරකම් කළ තරුණයකුට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ
දියත
බණ්ඩාරවෙල ආදී සිසු අවුරුදු උළෙල 27
18 වැනි වරටත් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල, විදයාර්ථයින්ගේ කොළඹ සංගමය සංවිධානය කරන බක්මහ උළෙල අපේ‍්‍රල් 27 ව
ඕස්ට්‍රේලියාවේ අවුරුදු උළෙල
( බන්දුල අබේවික්‍රම ඕස්ට්‍රේලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවර සිංහල අවුරුදු උළෙල පසුගියදා පැවැත්
මහ පොළ ශිෂ්‍යත්වය 5000ට නඟී
විශ්ව විද්‍යාලයට ඇතුලත් වන සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ආධාර වශයෙන් දැනට දෙනු ලබන රුපියල් දෙදාස් පන්සීයක
උසස් බාලිකාවේ බණ මැයි 6
( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - මහනුවර උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිති කර ගෙන සියලූ දෙනාටම සෙ
භූමිතෙල් ජල බෝතලයට දඩය 10,000යි
භූමිතෙල් ගඳ වහනය වන පානීය ජල බෝතල නිෂ්පාදනය කර බෙදාහැරීම සම්බන්ධයෙන් වරද පිළි ගත් මණ්ඩාවල නැචුරා වෝර්ටර්ස් ප්&zwj
අලුත් පොලිස් ඒකකය 28 වැනි දා එයි
ආගමික සිද්ධි සම්බන්ධ පැමිණිලි විභාග කිරීමේ විශේෂ පොලිස් ඒකකය කොළඹ ධර්මපාල මාවතේ අංක 135 දරණ ස්ථානයේ බෞද්ධ හා ආගමි
ලක් දරුවා සෞදි අනතුරින් මරුට
ජපානයේ සිට සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ලාංකික පවුලක හය හැවිරිදි දැරියක මාර්ග අනතුරකින් මිය ගියාය. දැරිය
පොලිස් බල්ලා බැටරි හොරාගේ බැටරි බස්සයි
පෝරුවදණ්ඩ මාපුටුගම පංසලේ රාත්‍රියේ ගාල් කර තිබූ බසයක බැටරි සොරා ගත් බව කියන පෞද්ගලික බස් රියදුරකු සොයා ගැනීමට
එජාපෙන් වරප්‍රසාද ප්‍රශ්න තුනක්
පසුගිය 17 වැනි දා මත්තල දී හා හම්බන්තොට වරායේ දී එජාප මන්ත්රීනට අඩත්තේට්ටම් කර පිස්තෝල පෙන්වා තර්ජනය කළැයි කිය
සෙල්ලම් පිස්තෝලෙට කථානායක කනගාටුව පළ කරයි
මත්තල ගුවන්තොට හා හම්බන්තොට වරාය බැලීමට ගිය එජාප මන්ත්‍රීන් දස දෙනාට තර්ජනය කළ පහර දුන්නේ යැයි කියන සිද්ධිය ගැ
පිටසක්වල අභිරහස තඹුත්තේගම උසාවියේ
පිටසක්වල අභිරහස චිත්‍රපටයේ ප්‍රථම ප්‍රදර්ශනයෙන් ලද රුපියල් ලක්ෂ 12ක් නිෂ්පාදන හවුල්කරු සෙනරත් දිසානායක මහතා
පච්ච කත ලංකාවෙන් යයි
බුදු රුව සහිත පච්චයක් අතෙහි කොටාගෙ ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය හෙදියක වන නයෝමි කෝල්මන් (37) අද පස්වරු 1.30ට කටුනායක ජ
ලන්ඩනයෙදීත් ඉල්මහ විරු සමරුවක්
ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානි කොමිටුව සංවිධානය කළ 43 වනි ඉල්මහ විරු සමරු වැඩසටහනක් පසුගියදා ලන්ඩන් නුව
අයි.පී 230ක් ඉහළට
පොලිස් පරීක්ෂකවරු 230 දෙනෙක් මාර්තු 17 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ලෙස උසස් කරනු ල
සුනාමි පෙරහුරුවක් අද
සුනාමි අනතුරක දී පෙර සූදානම් වීමේ පෙරහුරුවක් දිස්ත්‍රික් 14ක දී අද (24) පස්වරු 2 සිට 4 දක්වා පැවැත්වෙන බව අපදා කලමන
ආගමික ගැටුම් සොයන්න වෙනම පොලිසියක්
ආගමික ගැටුම් සමනය කර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් සියලු ආගමික නායකයන් සමඟ සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ ජනප
මිනිහෙක් දරු දෙන්නා ගඟට විසි කරයි
මාතර මහානාම පාලමෙන් කුඩා ළමයින් දෙදෙනකු නිල්වලා ගඟට විසි කළ පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි. වයස අවුරු
රියදුරා තුවාළකරු පාරේ දමා යයි
දඹුල්ල කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර දී අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහලට ගෙන යන මුවාවෙන් මැල්සිරිපුර 13 කණුව අසලදී
කැසිනෝ විරෝධයට බුරුවන් පිට එති
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන ක්‍රමෝපාය සංවර්ධන පනත හකුළා ගනන්නැයි කියමින් එක්සත් ජාතික පක්ෂයේ මන්
කබල් යන්ත්‍ර මාතලේ ගින්නට දර දමයි
මාතලේ කඩ දෙකේ ගින්න නිවා ගත නොහැකි වුයේ මාතලේ නගර සභා බවුසරයේ කරාමයෙන් වතුර කාන්දු වීම නිසා යැයි නගර වැසියෝ කි
මාතලේ කඩයක් අළු වේ
මාතලේ ගොන්ගාවෙල වෙලදසල් දෙකක් අද ( 24 ) උදැසන 8.20 ට පමණ ගිනි ගැනීමකින් හානියට පත් වු බව මාතලේ පොලිසිය කියයි. ගින්
වාද්දූවෙත් සෙල්ලම් පිස්තෝලයක්
වාද්දූව තරුණයන් දෙදෙනකු ළඟ තිබී සෙල්ලම් පිස්තෝලයක් හා අත් බෝම්බයක් සොයා ගත් බව පොලීසිය කියයි. යතුරුපැදියකින
අද කාලගුණය (අප්‍රේල් 24)
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ කොටස් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැස
අත් පා නැති බිළිඳු සිරුරක් යක්කලමුල්ලේ
යක්කලමුල්ලේ කරාගොඩ පාරක් අයිනේ අත් පා නොමැති බිළිඳු මළ සිරුරක් ඇතැයි පොලීසිය කියයි. බල්ලන් විසින් ළදරු හිසක් ඇද
‘සීඅයි 11 වැනි වරටත් උසාවි නොඑයි‘
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ නඩු විභාගයේ දෙවැනි වගඋත්තරකරු හෝමාගම හිටපු පොලිස් ස්ථාන
දකුණු සුපිරි මගේ බස් බලපත් දික් කරයි
අලුත් අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහණයට යොදවා තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 12ක බලපත් කාලය
රගර් පුහුණුකරුත් ගංජා ඇදලා?
ත්‍රීරෝද රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි බව කියන රගර් පුහුණුකරුවකු ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගු
ඕස්ට්‍රේලියා වෙරළට සුන්බුන්
බටහිර ඕස්ට්‍රේලියාවේ ඔගස්ටා නගරයට සැතපුම් හයක් ඈත වෙරළකට ගසාගෙනවිත් තිබිය දී හමුවූ කැබලි තුනක් අතුරුදන්වූ
අහිංසකයාට පහර දීම ගැන පොලිස් පරීක්ෂණයක්
කොටුව දුම්රියපොළේ දී මගියකුට ලේ යන තුරු පහර දීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ

