( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - මහනුවර උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිති කර ගෙන සියලූ දෙනාටම සෙත් පතා හබරකඩ ආර්ය නිකේතනයේ නිර්මාතෘ මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්මදේශනයක් මැයි 6 වැනිදා උදේ විදුහල් ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වෙන බව ආගමික අංශය භාර ආචාර්ය එස්.එම්.ජයසුන්දර මහතා පවසයි.

