මාතලේ කඩයක් අළු වේ


මාතලේ ගොන්ගාවෙල වෙලදසල් දෙකක් අද ( 24 ) උදැසන 8.20 ට පමණ  ගිනි ගැනීමකින් හානියට පත් වු බව මාතලේ පොලිසිය කියයි.

ගින්න රතිඥ්ඥා ගබඩාවක් දක්වා පැතිර යාම නිසා විශාල පිපිරුම් හඩක් සමග වෙළද සල මුලුමනින්ම දැවි විනාශ විය .

 මාතලේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්විය.