අහිංසකයාට පහර දීම ගැන පොලිස් පරීක්ෂණයක්


කොටුව දුම්රියපොළේ දී මගියකුට ලේ යන තුරු පහර දීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන එම මගියා කියනුයේ තමා දුම්රිය සේවකයකු නොවන බවයි. 

ඔහු ගම්පහ යාගොඩ පදිංචිකරුවෙකි.