බණ්ඩාරවෙල ආදී සිසු අවුරුදු උළෙල 27


18 වැනි  වරටත් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල, විදයාර්ථයින්ගේ කොළඹ සංගමය සංවිධානය කරන බක්මහ උළෙල අපේ‍්‍රල් 27 වැනි දින බොරැල්ල එම්.එච් මොහොමඞ් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට යයි.