කැසිනෝ විරෝධයට බුරුවන් පිට එති


අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන  ක්‍රමෝපාය සංවර්ධන පනත හකුළා ගනන්නැයි කියමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ කැසිනෝ හලක් ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.

ක්‍රමෝපාය යන වචනය එළියට දමා ඔට්ටු හා සූදූ වක්‍රව නීතීගත කිරීමට යති බුරුවන් සමඟ පැමිණි මන්ත්‍රීවරු හා ජනයා කෑ කෝ ගැසුහ.