සුනාමි අනතුරක දී පෙර සූදානම් වීමේ පෙරහුරුවක් දිස්ත්‍රික් 14ක දී අද (24) පස්වරු 2 සිට 4 දක්වා පැවැත්වෙන බව අපදා කලමනාකරණ නිලධරයෝ කියති.
හම්බන්තොට, කළුතර, මොරටුව, මඩකලපුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක ද මීට ඇතුළත් වේ.