ජාතික බළ සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් සඟවාගෙන සිටින බව කියමින් බොදුබළ සේනාවේ හිමිවරු අට නමක් අද කර්මාන්ත
දියත
ඇන් ඇම් ගේ 21 ට පස්සේ වාසුගෙන් 28 ක් මැයි දිනේ
විධායක ජනපති ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කිරිම , රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 30,00 දක්වා වැඩි කිරීම
හම්බන්තොට පරීක්ෂණ යට ගහනවා
හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට
විශ්‍රාම ගියත් වැඩ
බස්නාහිර පළාත් සභාවේ අනුමත සේවක සංඛ්‍යාවේ නැති නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (අධ්‍යාපන) තනතුරේ කටයුතු කළ
කොටුව දුම්රියපොළේ කලබල කළ පහකට ඇප
නීති විරෝධී ජනරාසියක සාමජිකයන් වෙමින් කලහකාරීව හැසිරී කොළඹ කොටුව දුම්රියපොළේදී රජයේ දේපොළවලට අලාභ හානි කළැයි
විල්පත්තුවේ කාටවත් අනවසරයෙන් ඉන්න බෑ
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කිසිම තැනක තම ජනතාව පදිංචිව සිටිනවානම් තමන්ද එය අනුමත නොකරන බවත් එසේ සිටින ජනතාව
කොරියාවට පන්සලක්
කොරියානු දේශයේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිවන ප්‍රථම විහාරස්ථානය ඉදිකිරිමේ කටයුතු ආරම්බ කරමින් මංගල ශ
මිලානෝ අවුරුදු උළෙල 25 ?
මිලානෝ නුවර සංස්කෘතික හා කලා එකමුතුව දෙවන වරටත් පවත්වන බක්මහ උළෙල අප්‍රියෙල් 25 වෙනිදා වියා සාන්ත අබොන්දියෝ හ
ලක්ෂ දෙක හමාරක් අයිතිකරුට බාර දෙයි
තම රියේ අමතක වී ගිය රුපියල් ලක්ෂ දෙක හමාරක් අයිතිකරුට බාර දෙන ලෙස ඉල්ලමින් ඉඳුරුව උඳුමුල්ල මානානේ ආබාධිත ත්‍රි
පොලිස් රියක් තිබුණත් කොල්ලකරුවෝ පනිති
සන්නද්ධ පොලිස් ජංගම රථය මොරටුව කුරුස හන්දියේ බැංකුවට මීටර් සියයක් දුරින් නවතා තිබුණත් බැංකුවෙන් අනතුරු ඇඟවීමක
මහේලට සංගට පලා බෙදන්න එපා
වසර 18 කට පසු ක්‍රිකට් ලෝක කුෂලානය මෙරටට ගෙන ඒමට දායක වු විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවා පැසසුමට පාත්‍ර වු
කිරුළපොන මුරකරු කොල්ලකරුවන්ට වෙඩි තියයි
ෆුල්ෆේස් හෙල්මට් පැළඳ මොරටුව කුරුස හංදියේ පෞද්ගලික බැංකුවකට ආ දෙදෙනකු සේවකයන් දණගස්වා මුදල් කවුළුවෙන් රු
මොරටු බැංකුව කොල්ල කන්න දෙන්නෙක් ඇවිත්
මොරටුව කුරුස හන්දියේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට දෙදෙනකු පැමිණි ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.
පැයකදී බැංකු දෙකක් කොල්ල කයි
කිරුළපනේ බැංකුවක් අද දහවල් 2 ට ද මොරටුවේ බැංකුවක් දහවල් 1 ට ද කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි.
කිරුළපොනේ බැංකුවක් කොල්ලකයි
මින් මද වේලාවකට පෙර කිරුළපොනේ බැංකුවක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
රට ජෝඩුව පාරේ සින්දු කියයි
( සුරන්ජන් ප්‍රනාන්දු මහනුවර සිට ) - නැගෙනහිර යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට ආ මේ දෙදෙනා මහනුවරදී, පාරේ සිංදු ක
ඩුබායි සිඟිති අලූත් අවුරුදු උළෙල
ඩුබායි දේශයේ සිඟිති අලූත් අවුරුදු උළෙල මෙවරත් ඩුබායි සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රයේ දී දරු දැරියන්ගේ සහභ
මිය ගිය ගෙවිලියගෙන් ජනපතිට ලියුමක්
තමා මිය ගිය බව පවසමින් ගොවි විශ්‍රාම වැටුප ලබා නුදුන්නේ යැයි කියමින් දිවිකොටවෙල ආර් එම් මැණිකා මහින්ද රාජපක්ෂ
බොදු අයිතිය රැකගන්න පාරට බහින්න හදයි
බුද්ධාගමේ චිරස්ථිතියට එල්ළ වෙතියි කියන අන්‍යාගමික තර්ජන ,කැසිනෝ සූදූ, ගණිකා ජාවාරම් ඇතුළු දුරාචාර ගැන රජයේ නි
මයික්‍රෝ කාර් කම්හල පොල්ගහවෙල
ස්වයංකී‍්‍රයව මෝටර් රථ එකළස් කිරීමේ කටයුතු සිදුවන ශී‍්‍ර ලංකාවේ ප්‍රථම මෝටර් රථ නිශ්පාදන කර්මාන්තශාලාව
අවුරුද්දට දඬුකඳත් එයි
අතුරුගිරිය දැදිගමුව මනිංගල අවුරුදු උත්සවයේ සම්ප්‍රදායික තරඟ මෙන්ම කෝරලේ මහත්තයා, දඬුකඳ, බරභාගය, වලව්ව, ගම ගෙදර,
කිරි ඉබ්බෙක් උඩින් වැටේ
අනුරාධපුර තුන්වැනි පියවරේ ගෙවත්තකට කිරි ඉබ්බෙක් වැටුණු බව ගෙහිමියෝ කියති. වැස්ස පෑයු පසු ශබ්ධයක් සමඟ මේ ඉබ්
අද කාලගුණය (අප්‍රේල් 23)
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් පැමිනෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනට දකුණු දෙසින්
පොලිස් දෙන්නාගේ වැඩ තහනම්
හමුදාවෙන් පලා ආ සෙබළෙකු පොලිස් අත්අඩංගුවෙන් පලා ගියැයි සාලිය වැව පොලිසියේ සැරයන්වරයෙකුගේ හා කොස්තාපල් වර
ඕස්ට්‍රේලියා යන්න ගිය 25 ක් ආපසු එති
නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය විමට උත්සහ කොට අන්දමන් දුපත් වල අ
සුලඟ ආණමඩුවට, කල්පිටියට වින කරයි
අද සවස ආනමඩුව ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව සහ සුලඟ හේතුවෙන් ගෙවල් කිහිපයක වහලවල් ගැලවි ඇතැයිද කල්පිටියේ ධිවර
දුම්රිය පැය දෙකක් පමා වෙයි
කොළඹ කොටුව දුම්රිය පොළේ හතර වැනි හා පස් වැනි වේදිකා අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණ
උදාර බේරගන්න උදාර පිංකමක්
මාතර,තෙලිජ්ජවිල ,අංක 08,මහගොඩවත්ත ලිපිනයේහි පදිංචි කීර්ති ඉන්දික විතානගේ මහතාගේ පුත් හිරුණ උදාර විතානගේ ගේ (06)&nbs
කුලී රියදුරා සොයා ගන්න උදව් ඉල්ලයි
කුලී ගමනක් යන බව කියා පසු ගිය මාර්තු 25 වැනිදා පිටකෝට්ටේ දුටුගැමුණු මාවතෙන් සිය කාරයෙන් පිටත් වු නිහාල් රත්නාය
මර්වින්ට කැළණිය එපා වෙලා වගේ
‘මම කැළණියේ භාර ගත් වැඩ ටිකක් තියෙනවා .තව මාස හය හතකින් ඒ වැඩ කොටස අවසන් කරනවා.ඊට පස්සේ මට කැළණියේ බලෙන් ඉන්න ඕන්

