කොටුව දුම්රියපොළේ කලබල කළ පහකට ඇප


නීති විරෝධී ජනරාසියක සාමජිකයන් වෙමින් කලහකාරීව හැසිරී කොළඹ කොටුව දුම්රියපොළේදී රජයේ දේපොළවලට අලාභ හානි කළැයි සැකපිට දුම්රිය තාක්ෂණික ෂිල්පීන්ගේ සංගමයේ පස් දෙනෙක්, එක් අයකුට රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින්   කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇප පිට මුදා හරිනු ලැබූහ.