තම රියේ අමතක වී ගිය රුපියල් ලක්ෂ දෙක හමාරක් අයිතිකරුට බාර දෙන ලෙස ඉල්ලමින් ඉඳුරුව උඳුමුල්ල මානානේ ආබාධිත ත්‍රිරෝද රියදුරු බී ඒ අජිත් සුරංග මහතා කොස්ගොඩ පොලිසියට බාර දී ඇත.
ඔහු මීට පෙර ද තම රියේ අමතක වී ගිය මුදල් හා බඩුමුට්ටු අයිතිකරුවන්ට බාර දී ඇතැයි පොලිසිය පවසයි.
සුරංල මහතා දෙදරු පියෙකි.

