විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කිසිම තැනක තම ජනතාව පදිංචිව සිටිනවානම් තමන්ද එය අනුමත නොකරන බවත් එසේ සිටින ජනතාවට ඉවත්වන ලෙස දන්වා ඇති බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය මන්ත්‍රි රිෂාඩ් බදුර්දින් මහතා සිලාවතුර මරිච්ච්කට්ටුවේදී පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ බලහත්කාරයෙන් රැදී සිටින බව කියන පිරිසක් ගැන සඳහන් කරමිනි.

