මොරටු බැංකුව කොල්ල කන්න දෙන්නෙක් ඇවිත්


මොරටුව කුරුස හන්දියේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට දෙදෙනකු පැමිණි ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.