මිලානෝ අවුරුදු උළෙල 25 ?


මිලානෝ නුවර සංස්කෘතික හා කලා එකමුතුව දෙවන වරටත් පවත්වන බක්මහ උළෙල අප්‍රියෙල්  25 වෙනිදා වියා සාන්ත අබොන්දියෝ හි  අංක 4 දරන ස්ථානයේදි පැවැත්වෙන  බව සංවිධායකයෝ කියති.

අයහපත් කාලගුනික තත්වයක් මත දින වෙනස්විය හෑකි බවද ඔවුහු  කියති.