තමා මිය ගිය බව පවසමින් ගොවි විශ්‍රාම වැටුප ලබා නුදුන්නේ යැයි කියමින් දිවිකොටවෙල ආර් එම් මැණිකා මහින්ද රාජපක්ෂ ජනපතිට ලිපියක් යවා ඇත.
2011 වසරේ ඔක්තෝබරයේ සිටි ගෙවිය යුතු හිඟ ගොවි විශ්‍රාම වැටුප ගැනීම ගියත් මිය ගිය අයට ගොවි විශ්‍රාම වැටුප ලබා නොදෙන බව පසමින් එය දීම ප්‍රතික්ෂේප කළ බව ඇය කියන්නීය.

