ඩුබායි සිඟිති අලූත් අවුරුදු උළෙල


ඩුබායි දේශයේ සිඟිති අලූත් අවුරුදු උළෙල මෙවරත් ඩුබායි සංස්කෘතික අධ්‍යාපන  කේන්ද්‍රයේ දී දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් 4 වැනි වරටත් ඩුබායි  දේශයේ අල්වාසල් රෝහල් ක්‍රීඩාංගනයේ දී  පැවැත්විණි.

400 කට අධික  දරු දැරියන්ගේ ඔවුන්ගේ දෙමාපියන් සමග සහභාගිවුහ.

 



ඩුබායි සිඟිති අලූත් අවුරුදු උළෙල