පොලිස් දෙන්නාගේ වැඩ තහනම්


හමුදාවෙන් පලා ආ සෙබළෙකු පොලිස් අත්අඩංගුවෙන් පලා ගියැයි  සාලිය වැව පොලිසියේ සැරයන්වරයෙකුගේ  හා කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.