කොල්ලුපිටියේ සුපිරි වෙළද සලකින් රුපියල් 1500 ක කජු පැකැට්ටුවක් සොරකම් කළ තරුණයකුට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 3000 ක දඩයක් නියම කළේය.
අවුරුදු පාටියක බයිට් සොයා ගැනීමට මෙම පැකැට්ටුව සොරා ගත් බව එම තරුණයා අධිකරණයට කියා ඇත.