මීරිගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද යලිත් පරාජය විය. පක්ෂව ලැබුණේ සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතාගේ ඡන
දියත
‘කඩුවෙල පොලිසි දෙස ඇස ගසන්න‘
කඩුවෙල අධිකරණ බලසීමාවේ සියලු පොලිස් ක්‍රියා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජ
රහස නොකියා වළහා කැලේට යයි
යාල වළහෙක් සිය නිදහස භුක්ති විදිමින් ඔහුගේ රාජ දහනේ කෑම සොයා ඇවිද ගියේය. මිනිහෙක් උඟුලක් ඇද්දේය.වළහ
මහරගම අය වැය ‘ලෙඩ ඡන්දෙන්‘ දිනයි
මහරගම නගර සභා අය වැය වැඩි ඡන්ද දෙකකින් අද සම්මත විය. සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය අය වැය ඉදිරිපත් කළාය. කොළ
කුලියාපිටිය රෝහලට පලා බෙදලා
හලාවත, කුලියාපිටිය, පුත්තලම හා මාරාවිල රෝහල්වලට නව වෛද්‍යවරුන් පත් කිරීමේදී කුලියාපිටියට අසාධාරණයක් සිදුවී ඇ
පොලිසියේ හතරකගෙ නම් විකුණා කප්පම් කාලා
පොලිස් නිලධාරීන්ගේ නමින් දුරකතන ඇමතුම් ලබා දෙමින් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ඉල්ලා සිටිමේ සිද්ධි කිහිපයක් සම්බන්
කෑගල්ල මල්වානේ වෙද මහතකුගෙන් රුපියල් විසිදහසක කප්පමක් ගත්තැයි සැකපිට කෑගල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ සේ
"ගොනා වැවට පනී සින්දුව වතුරේ"
ගීතයක පසු බිම් දර්ශන රූගත කිරීමට සීගිරිය කායන්වල වෑකන්දට අද උදේ තිරික්කලයක් රැගෙන එනු ලැබීය. තවත් දෙදෙනකු සම
තුන් බස උගැනීමේ වටිනාකම ග්‍රේරුට පෙනේ
සිංහල දෙමළ ජනතාව අතර ප්‍රශ්නයක් නිර්මාණය කළේ බලලෝභී දේශපාලකයන් මිස දෙමළ ජනතාව නොවේ යැයි අධ්‍යාපන නියෝජ්‍ය
උපාලි පිලපිටිය කළුරිය කරයි
කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු වූ උපාලි පිලපිටිය (64) අභවප්‍රාප්ත විය. දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වර
හමුදා සාක්කි තීරණය කල් දමයි
රතුපස්වල ජල ගැටළුවට පිළියම් ඉල්ලා ඉකුත් අගෝස්තු පළමු වැනිදා වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයේ දී ගැමියන් හා යුද හමු
පාසලට දේශපාලනය පනී
පූජාපිටිය මැදගොඩ ජනාධිපති ආදාර්ශ ප්‍රාථමික විදුහලේ ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ල ඉදිකිරීමට දේශපාලන බලය පෙන්
මහේස්ත්‍රාත් රහස් පොලීසියට දොස් කියයි
ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාපති ජගත් සමන්ත පෙරේරා ව්‍යාජ ඔප්පුවකිවන් රජයේ දේපළ විකුණා ඇත්නම් පොදු දේපළ පනත ය
හොර පවුලක් හලෝ කාඩ් තොගයක් සමඟ අල්ලයි
සියඹලාණ්ඩුව මහකළුගොල්ල වෙලද සලකින් සොරාගත් රුපියල් එක්ලක්ෂ විසි එක්දාහක් හා රුපියල් දසදහසක ජංගම දුරකථ
පස්සරට අලුත් කුඩු ජාතියක් ඇවිත්
පස්සර වෙළෙඳසළකදී රස කැවිලි ලෙස විකුණමින් සිටි මත්කුඩු වර්ගය ගැන රජයේ රස පරීක්ෂක වාර්තාවක් වහා කැඳවන්නැයි පස්ස
ව්‍යාපාරික කත යළි රිමාන්ඩ්
සිය සැමියා වන එස් ටී එෆ් පොලිස් පරීක්ෂක තුසිත කුමාරසිරි (34) තලංගමදී පැහැරගෙන මරාදැමී යැයි සැකපිට රිමාන්ඩ් භා
උඩවළවට පැන මුවන් දෙන්නෙකු මරලා
ත්‍රී රෝද රියකින් මුවමස් කිලෝ ග්‍රෑම් 60ක් රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සැක
අයිසොන් ඉවරයි ?
ඉතා දීප්තිමත්ව දක්නට ලැබීම හේතුවෙන් සියවසේ වල්ගාතරුව ලෙස නම්කැරුණු අයිසොන් වල්ගාතරුව හිරුගේ ක්‍රියාකාරීත්ව
සුළි කුණාටුවට හසුවූ ධීවරයන් සොයා මෙහෙයුම්
දෙවුන්දරින් හා මීගමුවෙන් මුහුදු ගිය යාත්‍රා දෙකක් නැගෙනහිර මුහුදේදී අනතුරට පත්වීමෙන් අතුරුදන් වූ ධීවරයන් සො
පරණ කෝන්තරය පිරිමහයි
මොරටුව ශ්‍රමදාන මාවතේ දී ත්‍රී රෝද රියදුරකු අද උදේ කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. සිය දරුවන් පාසලට ඇරලවා
ආර් අයි ටී අලස් මිය යයි
ප්‍රකට අධ්‍යාපනඥයකු හා කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ ආරම්භක විදුහල්පති වු ආර් අයි ටී අලස් මහතා අද අභාවප්&zwj
ෆිරෙන්සි සංගීත සන්ධ්‍යාවේ මහ ගැටුමක්
ඉතාලියේ ෆිරෙන්සි නගරයේ පැවති සංගීත සංදර්ශනයකදී ශ්‍රී ලාංකිකයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් බරපතල ලෙස
ඉන්දු ලංකා නාවික, ගුවන් හමුදාපතිවරු හමුවෙති
ඉන්දිය නාවික හමුදාපති අද්මිරාල් ඞී’.කේ ජෝශි සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්ර
හමුදා රිය පල්ලමේ
පුහුණුව ලබන නාවික හමුදා සෙබළුන් රැගෙන කොළඹ සිට දියතලාව දක්වා ගමන් ගත් බස් රථයක් දියතලාව දුම්රිය හරස් මාර්ග
ඉතාලි ජංගම සේවය සති අන්තයේ
ඉතාලියේ නව තානාපති නාවලගේ බෑනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ප්‍රථම තානාපති ජංගම සේවය ලබන සෙනසුරාදා හා
නහය සපා කෑම බේරුමකට
ව්‍යාපාරික නඩරාජා තිවාකරන්ගේ නහය සපා කෑවේ යැයි චෝදනා ලබා සිටි එජාප රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුනේෂ් ගන
එලොව ගිහින් මෙලොව ආ හැටි ෆොන්සේකා කියයි
මරාගෙන මැරෙන බෝම්බකාරිය යුද හමුදා මුලස්ථානයේ බෝම්බ පුපුරුවද්දී තමා මිනිත්තු පහක් පමණ කාරයේ දොර අල්ලාගෙන එහි
යාල වළහා උගුලෙන් බේරා ගනී
දඩයක්කරුවකුගේ උගුලකට හසු වූ වලසකුගේ ජීවිතය බේරා ගැනීමට යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් හා පශු වෛද්‍ය
ටියුෂන් ගුරුවරයාත් යළි රිමාන්ඩ්
රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් රුපියල් දෙදහසේ ව්‍යාජ නොට්ටු මුද්‍රණය කළැයි රිමාන්ඩ් බාරයට පත් කොට සි
ලී බඩු බලපත මොරටුව යළි ඉල්ලයි
මෙවර අය වැයෙන් ඉවත් කළ ගෘහ භාණ්ඩ ප්‍රවාහනය සදහා බලපත් ක්‍රමය නැවත ඇති කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ

