ඇඳිරිය යළිත්


අද දහවල් 12ට නැවත දැනුම් දෙන තුරු අලුත්ගම හා ධර්ගා නගර්  ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.