පෞද්ගලික භාණ්ඩ ලෙස දක්වා නීතී විරෝධී ලෙස ඩුබායි සිට ගුවන් තැපැල් මගින් මෙරටට එවා තිබු රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශිය සිගරැට් ලක්ෂ 10 ක තොගයක් රේගු ආදායම් අධික්ෂණ අංශය මගින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.