අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුමෙන් තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අයගේ සුවදුක් බැලීමට සාමාය සඳහා වන අන්තර් ආගමික සංවිධානය අද පැමිණියේය.
ගලගම ධම්මරංසි හිමි, සරත් හෙට්ටිආරච්චි පියතුමා, හසන් මවුලානා මවුලවිතුමා, බාබු ශර්මා කුරුක්කල්තුමා ද ඒ අතර වූහ.

