‘නීතිය අතට ගන්න කාටවත් බෑ‘


අලුත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට පරීක්ෂණයක් පවත්වන බව මහින්ද රාජපක්ෂ ජනපති බොලීවියාවේ සිට අන්තර්ජාලයේ ට්විටර් පණිවිඩයකින් කියයි.

නීතිය සිය අතට ගැනීමට රජය විසින් කිසිවෙකුට ඉඩ නොතබන බවත්,     සංයමයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ජනපති පවසයි.