පැල්මඩුල්ල පුර නැගුම බහු කාර්ය මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවයේ වේදිකාව ආරාධිත අමුත්තන් සමග කඩා වැටුණත් කිසිවකුටත් තුවාල සිදු වුයේ නැත.
සබරගමු පළාත් ඇමැති අතුල කුමාර රාහුබද්ධ මහතා ද එහි සිටියේය.
මහ ඇමැති මහීපාල හේරත් සහ පළාත් සභා ඇමැති ඒ එල් එම් අතාවුල්ලා මහතා වේදිකාවට පැමිණිමට නියමිතව සිටියත් ඔවුන් පැමිණියේ නැත.

