(අනුරාධා සෙව්වන්දි ) - කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ බෞද්ධ සංගමයෙන් සංවිධානය කරන ලද "මහින්දාභිවන්දනා" බැතිගී ප‍්‍රසංගය කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. අමාත්‍යාංශ සේවකයෝ බැති ගී ගැයුහ.

