අලුත්ගම හා ධර්ගා නගරයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී පැවසූහ.
බනකට වඩිමින් සිටි අයගම සමිත හිමියනට ධර්ගා නගරයේ දී පහර දීම ගැන පොලිසිය නිසි පරිදි ක්‍රියා කළා නම් මේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති නොවන බව තම අදහස යැයි ඒ හිමියෝ කීහ.

