ඇමැතිට කොලු කාලේ මතක්වෙයි


වනජීවී ඇමැති ගාමිණි විජිත් විජයමුණි සොයිසා  බිබිලේදී පොසොන් බත් දන්සලක් දුන්නේය.

දන්සලේ සිටි ඇමැති සිටි ගමන්  අතුරුදන්විය.ආරක්ෂකයන් ඔහු සොයා ගත්තේ  අසල අයිස්ක්‍රීම් දන්සලකිනි.

ඇමැති අතේ අයිස්ක්‍රීම් දෙකක්ම විය.

‘අයිස්ක්‍රීම් දන්සල දැක්කාම  මට කොලු කාලේ මතක් වුණා ’යැයි ඇමැති කියයි.