අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් ඇතිවීමට ඉඩ දී විරෝධය පළ කරමින් නැගෙනහිර පළාත් සභාවේත් කාන්තාන් කුඩියේ හා අඩ්ඩාලචේනේ උද්ඝෝෂණ පැවැත්වීය.
මුස්ලිම් කොංග්‍රසයේ පළාත් මන්ත්‍රී එල් එල් තවම් මහතා නැගෙනහිර පළාත් සභා සෙංකෝලය රැගෙන ගියේය. ජයන්ත විජේසේක මන්ත්‍රී යළිත් සෙන්කෝලය රැගෙන ආ පසු ආරියවතී ගලප්පත්ති සභාපතිනිය රැස්වීම ලබන ජූලි 16ට කල් තැබුවාය.
කාත්තන්කුඩියේ හා අඩ්ඩාලචේනේ කඩ සාප්පු ද වසා තැබිණි.

