අවසන් ගමන යතුරුපැදියෙන්


ඇල්පිටියේ උෟරගස්මන්හංදියේ 5 කණුව අසලදී යතුරුපැදි දෙකක් ගැටී යතුරුපැදිකරුවන් දෙදෙනා මිය ගිය බව පොලීසිය කියයි.