කුණු ගඳේ බෑ


(ප්‍රසාද් මුතුකුඩ රද්දොළුගම සිට) - රද්දොළුගම නිවාස සංකීර්ණයේ කසල එකතු නොකිරීම නිසා උරණ වූ ජනතාව කසල රද්දොළුගම උප කාර්යාල භූමියට දැමුහ.
මාස දෙකක් තිස්සේ පවතින මේ තත්වය නිසා සෞඛ්‍ය ගැටළු රැසක් මතු වී ඇත.