නිට්ටඹුව පස්යාලේ දී යතුරු පැදි කරුවකුට වෙඩි තබා මරා දැමීයැයි සැකපිට නිට්ටඹුව පොලිසියේ කොස්තාපල් වෙලගෙදර (54411) අඟහරුවාදා (17) දක්වා රිමාන්ඩ් කරන ලෙස නිට්ටඹුව අතිරේක මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මහත්මිය නියෝග කළාය.
පසුගිය 11 වැනි දා රාත්‍රියේ වෙඩි වැදී මිය ගියේ මීරිගම පදිංචි සුභාෂ් ඉන්දික (23) නම් තරුණයෙකි.

