පාලින්ද නුවර ප්‍රාදේශිය සභාවේ ආරුමුගම් පුෂ්පකුමාර මහතා ජනපතිවරණයෙන් පසු අගලවත්ත නගරයේදී ප්‍රසිද්ධියේ දණ ගැ
දියත
සරත් ජයමාන්න ජනාධිපති නීතිඥ
අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා ජනාධිපති නීතීඥවරයකු ලෙස අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා ඉදිරිය
ලාංකිකයන් ගහෙන් බේරා ගන්න හකීම් සෞදියේ
සත් වසරකට පෙර සෞදි අරාබියේ ජෙඩා නුවරදී හැට හැවිරිදි යේමන ජාතිකයකු මරා දැමු වරදට වැරැදිකරුවන් වු ශ්‍රී ල
පාසල මුක්කු පිට : සිසුහු ගස් යට
රක්වාන දෙමුවාවන මහ විදුහලේ ගොඩනැඟිල්ලක් කඩා වැටීම නැවැත්වීමට මුක්කු ගසා ඇති අතර එහි සිටි හය වැනි පන්තියේ ස
මෛත්‍රී ඉන්දියා හිටපු අගමැති හමුවෙයි
ඉන්දියාවේ තෙදින නිල සංචාරයකට ගිය මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති ඉන්දියාවේ හිටපු අගමැති ආචාර්ය මන් මෝහන
කොඩි කණුව ඇඟට වැටිලා
මහනුවර ගන්නෝරුව රාජකීය විද්‍යාලයයේ බාල දක්ෂ උත්සවයක සිටුවා තිබූ කොඩි කණුවක් ගැලවී ඇඟට වැටී සිසුවියෝ දෙදෙනෙක්
‘නීති විදුහල් වයස් සීමාව නැති කරනු‘
නීති විද්‍යාල පිවිසුම් විභාගයට පෙනී සිටින සිසුන් සඳහා හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතා විසින් පැනවුණ අවුර
මහින්දට බියගම බුලත් කොලෙන් කොළ එළිය
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අගමැති අපේක්ෂක විය යුතුයැයි බියගම ශ්‍රිලනිප
ප්‍රසන්නගේ ආරක්ෂක අප්‍රසන්න වැඩක් කරයි
වත්තල මහබාගේ පුද්ගලයකුට පහර දී අයුතු අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ
‘ලක්ෂ 5 පුරවැසි ගාස්තුව දරන්න බැහැ‘
යුරෝපා එජාප සංවිධානයේ පැරිස් ශාඛාවේ මහ සභා රැස්වීම පැරීසියේදි පැවැත්විණි. මෙම සභාවේදි නව රජයේ අධ්‍යාපන ඇමැති
තොණ්ඩමන් උසාවි නියෝගය ඉවත දමයි
පසුගිය ජනපතිවරණ සමයේ පසුගිය රජය උඩරට වතු කම්කරුවනට බෙදා දීම සඳහා තොණ්ඩමන් පදනමට දුන් රුපියල් තුන් කෝටියක භාණ්ඩ
කුඩු පැකට් 2000 ක් දම්පෙන් අල්ලයි
පිළියන්දල දම්පේදී හෙරොයින් මත් කුඩු පැකට් 2000 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පැරීසියේ ස්වභාෂා දිනය 22 වැනි ඉරිදා
ජාත්‍යන්තර ස්වභාෂා දිනය වසරකට වරක් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව සංවිධානය කරන ස්වභාෂා දිනය ප
හිටපු ජනපතිගේ ප්‍රවාහන ලොක්කා රිමාන්ඩ්
මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ප්‍රවාහන ඒකකයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂක කීර්ති දිසානායක කොළඹ වැඩබලන මහේස්ත
බස් 50ක් හිරේට
බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට බස් රථ 50ක් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ව
රළපනාව ක්‍රීඩා උළෙල අළංකාර රැළි නංවයි
ආණමඩුව අධ්‍යපන කොට්ඨාසයේ රළපනාව කනිටු විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලකාර අංග රැසකින් සමන්විතව විද්‍යාල
‘හරි මඟට එන්න ඉඩක් දුන්නා පමණයි‘
ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බාරදීම ලබන සැප්තැ
‘වැලිකඩ ඝාතකයන් අල්ලනු‘
වැලිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර 09 වැනි දා පැවැති කැරැල්ලෙන් පසු මහ රෑ සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීමට විරෝධය පළ කර
යාල කංසා ගිනි දෙවියාට
යාල වනෝද්‍යානයේ තුන්දින මෙහෙයුමකදී අක්කර 7 ක කංසා හේනක් වටලා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරුවෝ 11 දෙනෙක්
දුමින්ද දන් දුන් හැටි සොයයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පන්සල් ඇතුළු විවිධ ආයතනවලට කළ පරිත්‍යාග සංවිධානය කළ පුද්ගලයන් 21 ද
මහින්ද කාලේ ප්‍රවාහන ලොක්කා අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ජනාධිපති කාර්යාල ප්‍රවාහන අංශයේ අධ්යක්ෂ කීර්ති දිසානායක රහස් පො
නුගේගොඩ රැස්වීමට ප්‍රසන්න යයි
‘මහින්ද සමඟ රට දිනවීමට ඔබ සූදානම් ද‘ මැයෙන් බදාදා (18) සවස නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලියට යෑමට තමාද තීරණ
ශෂින්ද්‍ර පුර්ණ කාලින දේශපාලනයට
තව සති කිහිපයකින් සිය නිළයේ කාලය අවසන් වීමට නියමිත කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඉල්
මහින්ද සංගීත සදෑව 21 වැනිදා
ගාල්ල මහින්ද විද්‍යාලයීය 2008 , 2009, 2010 වසරේ ආදී සිසු කණ්ඩායම් ත්‍රිත්වය එක්ව සංවිධානය කරන අන්ලොක්ඩ් සංගීත සද
යුද හමුදා මහ පුටු මාරු වේ
මේජර් ජනරාල්වරු 15 දෙනෙක් හා බ්‍රිගේඩියර්වරු තිදෙනෙක් වහාම මාරු කරනු ලැබ සිටිති. මේජර් ජනරාල් මහේෂ් සේනානාය
රඹුක්පොත නව හමුදාපති
මේජර් ජනරාල් ජගත් රඹුක්පොත පෙබරවාරි 22 වැනි දා සිට යුද හමුදා පති ලෙස ජනපති විසින් පත් කරනු ලැබ ඇත. ලුතිනන් ජන
වාසනා හන්දියේ දී අවාසනාව මතුවේ
ත්‍රී රෝද දෙකක ගමන් කළ පිරිසක් අවිස්සාවේල්ල කොස්ගම වාසනා හන්දියේ දී ඇතිකැරගත් ගැටුමකින් වීඩියෝ ඡායාරූප ශිල්ප
මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට බුරුලක්
ලබන මාර්තුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ලබන
අසාද් සාලිට අභියෝගයක්
නුගේගොඩදී ලබන 18 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් සංවිධානය කිරීමට නියමිත රැස්වීමට 5000 කට වඩා

