ඉන්දියාවේ තෙදින නිල සංචාරයකට ගිය මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති ඉන්දියාවේ හිටපු අගමැති ආචාර්ය මන් මෝහන් සිං සහ ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි ද හමු විය.
ජනපති ඇතුළු පිරිස ඉන්දියා ජාතික කෞතුකාගාරය ද නැරඹීමට ගියහ.