කුඩු පැකට් 2000 ක් දම්පෙන් අල්ලයි


පිළියන්දල දම්පේදී හෙරොයින් මත් කුඩු පැකට් 2000 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.