හිටපු ජනපතිගේ ප්‍රවාහන ලොක්කා රිමාන්ඩ්


මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ප්‍රවාහන ඒකකයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂක කීර්ති දිසානායක කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් නීලාමනී ලියනාරච්චි මහත්මියගේ නියෝග මත බදාදා ( 18) වන තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහු ජනාධිපති කාර්යාලය සතු රුපියල් ලක්ෂ 50 ක් වටිනා වාහන තුනකට වූයේ කුමක්දැයි ප්‍රකාශ කිරීමට ඔහු නොදත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඔහු කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

DSC_9002 DSC_9012 DSC_9018 DSC_9028

ඡායාරූප - ශාන්ත රත්නායක