යාල කංසා ගිනි දෙවියාට


යාල වනෝද්‍යානයේ තුන්දින මෙහෙයුමකදී අක්කර 7 ක කංසා හේනක් වටලා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරුවෝ 11 දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ.

IMG_0037 IMG_0100 IMG_0102 IMG_0109 IMG_0121 IMG_0126