‘වැලිකඩ ඝාතකයන් අල්ලනු‘


වැලිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර 09 වැනි දා පැවැති කැරැල්ලෙන් පසු මහ රෑ සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීමට විරෝධය පළ කරමින්   ඔවුන්ගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අද (17) බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

ඝාතනය වූ සිරකරුවන්ගේ ඡායාරූප සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළ ඔවුහු මේ සම්බන්ධයෙන් සාධාරණයක් කරන්නැයි රජයෙන් ඉල්ලූහ.

_DSC0029

_DSC0045 _DSC0033 _DSC0030  _DSC0018 _DSC0012 _DSC0006