මහින්දට බියගම බුලත් කොලෙන් කොළ එළිය


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අගමැති  අපේක්ෂක විය යුතුයැයි බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩලට අද(17)  ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල්  ප්‍රේම් ජයන්ත මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.

දහසකට ආසන්න පිරිසක් මේ රැස්වීමට සහභාගී වුහ.