කොඩි කණුව ඇඟට වැටිලා


මහනුවර ගන්නෝරුව රාජකීය විද්‍යාලයයේ බාල දක්ෂ උත්සවයක සිටුවා තිබූ කොඩි කණුවක් ගැලවී ඇඟට වැටී සිසුවියෝ දෙදෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.