විශාරද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීතය වෙනුවෙන් සිදු කළ මහගු සේවය අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර
දියත
වාරණයට එරෙහිව කහඳගම උසාවි යයි
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සාමාජිකයන්ගෙන් සාමාජික මුදල් අය කිරීම නවත්වමින් කොළඹ දිසා අධිකරණය නික
ලෝන් අයිලන්ඩ් කඨින පිංකම
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ලොන් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම පසුගිය දා පැවැත්
ඔබේ පැනයට පිළිතුරු පොත දොරට වඩී
උගුර, කන, නාසය පිළිබඳ දකුණු ආසියා කලාපීය විශේෂඥ සමුළුව 09 වැනි වරට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත
‘දඩ කොළ වෙනුවට ටිකට් විකිණුවේ නැතිලු‘
ගම්පහ පොලිස් කොට්ඨාසයේ කිසිදු පොලිසියක දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍ය ටිකට් විකුණූ බවක් වාර්තා නොවූ බව ගම්පහ කොට
පඹහින්න අට්ටාලය යළි හදයි
බෙලිහුල්ඔය පඹහින්නේ සිසු අට්ටාලය යළි සකසා ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සබරගමු සරසවි සිසුහු යළි සත්‍යග්‍රහය ඇර
මහායාන බුදු රුවක් අශෝකාරාමයේ
මහායාන බුදුරුවක් නිරූපිත භාරත සම්භවයක් ඇති කැටයමක් අනුරාධපුරයෙන් හමුවේ. අනුරාධපුර අශෝකාරාම පුරාවිද්‍යා භ
‘‘මැදරට අධ්‍යාපනය පල්ලමේ”
මධ්‍යම පළාත් අධ්‍යාපනය කඩා වැටී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාතලේ දොඩම්දෙණිය පාසලේ ප
දෙකෝටි විසි එක් ලක්ෂයක් රේගුවේදී එළියට
රුපියල් දෙකෝටි විසි එක් ලක්ෂ හයදාස් තුන්සිය තිස් එකක් වටිනා විදේශීය මුදල් තොගයක් තම ගුද මාර්ගයේ සගවාගෙන සි
ගවයා බේරෙයි කාරය උඩුකුරුවෙයි
ඒ9 මහනුවර-යාපනය ප්‍රධාන මාර්ගයේ වව්නියාව කනගරායම්කුලමේදී පාර පනිමින් සිටි ගවයකු බේරීමට යද්දී මෝටර් රියක් බෝක්
විද්‍යා ඔලිම්පියාඩ් තරඟයෙනුත් ජය පිට ජය
ඉන්දුනීසියාවේ පැවති 11 වන අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ්තරගාවලියේදී විද්‍යා අංශයෙන් රන් පදක්
මළ ගෙදර ගිහින් එද්දී මළ ගම් යයි
බලපිටියේ මගුල් ගෙදරක ගිය 39 හැවිරිදි දෙදරු පියෙකු කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහු අපරාධ කිහිපයක් සම්බන්
පී.සී රිය අනතුරින් මරුට
පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් මිය ගිය බව පොලීසිය කියයි.
කොහු මෝලෙන් කසල තේ
දුම්මලසුරිය කොහු මෝලකින් කසල තේ කිලෝ ග්‍රෑම් 87000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ සම්බන්
අතීත මතකය (ඔක්තෝබර් මස 13)
ඔක්තෝබර් මස 13 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ අමතක නොවන සිදුවීම් කිහිපයක් මෙම වැඩසටහන මගින් ඉදිර
දක්ෂයෝ වර්ණ ලබති
ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලතක මහතාගේ ප්රධානත්
චීන බොදු සමුළුවට ලංකාවෙනුත් යති
චීනයේ බීජිං නුවර ඓතිහාසික ෆාමන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත 27 වෙනි ලෝක බෞද්ධ මහා සමුළුවට සහභාගී ව
හාමුදුරුවන්ට වරෙන්තු
පානදුරයේ පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියන්ට පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (13) වරෙන්තු න
කන්නන්ගර ගුණ ලන්ඩනයේදී අගයයි
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර ගුණ සිහි කැර පින් අනුමෝදන් කිරීමේ සාංඝික
කුඩු ගන්න ගිහින් ගෑණු ගැටේ හිරවේ
වේදනා නාශක පෙති කුඩු කර හෙරොයින් මත්කුඩු ලෙස පාටකර හෝකන්දර ගැනුම්කරුවකුට දී රුපියල් 40,000 ක් ගත් ගැහැණියකද එම පුද්
යාල් දේවී ගල්කිස්සෙන් උතුරට
යාල්දේවි දුම්රිය හෙට (14) සිට ගල්කිස්ස දුම්රියපොළේ සිට පෙරවරු 5.10ට පිටවන බව දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි. මෙම
කුජ දා (14) කාලගුණය
දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
උතුරු වැසියාට උතුර දකුණ මාරු වෙයි
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් උගන්ඩාව බලා ගිය ශ්‍රී ලාංකිකයෙක් යළි මෙරටට පැමිනෙද්දී කටුනායක ජාත්‍යන්
පැරිස් දෙව්රම් පිංකමට ලංකාවෙනුත් වඩිති
පැරිස් නුවර ජේතවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි උපදෙ
තොරණ කඩා වැටී දොස්තරට බරපතලයි
කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනට වසර සියයක් පිරීම නිමිත්තෙන් ඉදි කළ තොරණ කඩා වැටී කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිහ
පළාත් මන්ත්‍රී උප ඇමතිට ගහයි
කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමේදී කම්කරු කොන්ග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.රමේෂ්
යාපනේ මඟුල් ගෙයක් වගේ
පලෙයි සිට පැයකුත් මිනිත්තු හතරක ගමනකින් පසු යාල් දේවී දුම්රිය අද (13) පෙරවරු 11.13 ට යාපන දුම්රියපොළට ළඟා විය.
අකුණු සන්නායක දෙකට වෙනත් සැරයක් වදී
නාවලපිටිය කැටඹුලාව වතුයායේ බංගලාවේ සවිකර තිබෙන වසර 100 කට වඩා ඉපැරණි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් අකුණු සන්නාය
හැමදාම නෑ :හැමතැනම නෑ
ශ්‍රී ලංකාව අවට මුහුද ආසන්නයේ දැකිය හැකි කුසඇලි සයුරු උකුස්සකු (වයිට් බෙලීඩ් සී ඊගල්) විල්පත්තුව මහ පතැස්සේද

