භූතාන අගමැති ශරීන් ටොබ්ගේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(9) බ්‍රහස්පතින්දා උදෑසන 10.45 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ භූතානය අතර තිබෙන ද්වීපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණය.
භූතාන ජනපතිවරයා මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

