අලි රොෂාන් රිමාන්ඩ් බන්ධනාගාරයේදී අලි පැටවුන්ගේ ගනුදෙනු කරන බවට තොරතුරු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද සැල කර සිටියේය.
පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ ලොකු කෙනෙරට බලපත්‍රයක් ඇතත් පැටවාට බලපත්‍රයක් නැතැයිද පැටවා අලි රොෂාන්ගේ ගනුදෙනුවක් විය හැකියැයිද ඔහු කියා සිටියේය.
සැකකරු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

