බසයයි ලොරියයි ගැටී 2 ක් මරුට


හක්මන කෝංගලදී පෞද්ගලික බසයක් ලොරියක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් දොලොස් දෙනෙකු  පමණ තුවාල ලැබු බව පොලිස් ආරංචි කියයි.