2009 වසරේ ඇරඹි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා නවත්වන ලෙසත් පෙබරවාරි සිට මැයි දක්වා මහපොළ ශිෂ්‍යාධාර මුදල්
දියත
ඒක මඩ පාරක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, නීතිපති දෙපාර්තමේ
සාක්කි පරස්පරයි
කහවත්ත කොටකෙතන එල් ජී ප්‍රේමවතී (63), එච් ජී පුෂ්පකුමාරි (23) ඝාතනය කළැයි චෝදනා ලබා දිටි සැකකරුවෝ තිදෙනා කොළඹ මහාධික
යහ පාලනයේ ප්රජාතන්ත්රවාදි මල් වඳ පීදිලා
වත්මන් රජය යටතේ රටේ ආර්ථිකය වඳ පිදී ඇති බවත් ආර්ථිකය වඳ පීදෙනවා නම් ප්රජාතන්ත්රවාදයේ මල් පිපිමෙන් ප
කිරි ඉබ්බාටත් සෙනසුරා ලබයි
මුන්දලම, නවදන්කුලමේදී කිරි ඉබ්බන් තුන් දෙනකු ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගු
පාර මාරු වූ කත පස්සෙම මරුවා ඇවිල්ලා
ගම්පහ ඉඳිගොල්ල හංදියේ පාර මරු වෙමින් සිටි කාන්තාවක (74)යතුරු පැදියක හැපී මිය ගිය බව පොලිසිය කියයි. යතුරුපැදිකර
තුන් ලෝකෙන් එහාට යන්න ගිහින්
අලවතුගොඩ ගෙදර සුපිරි ආකාරයට ගංජා උරමින් සිටි බව කියන සිව් දෙනෙක් අලවතුගොඩ පොලිසියේ දුෂණ මර්දන අංශය විසින් අත
ආනන්දේ වැඩේ ආනන්ද ජනක නෑ
කොළඹ ආනන්ද විද්‍යාලයයේ 12 ශ්‍රේණියේ සිසුවකුට පහර දුන් බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයකු ගැන විමර්ශන අරඹා ඇතැය
වැලි මැක්කා පාසලක් වහයි
ඇඟ කැසීමේ රෝගයක් වැළැඳී සිසුන් පිරිසක් වරින් වර රෝහල් ගත කිරීමට සිදුවූ නිසා රඹුක්කන කිරිවල්ලාපිටිය අශෝක විද්
ඉංජිනේරුවා බේරා ගත් හැටි තාම රහසක්
නයිජීරියාවේ කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනුණු ලාංකික ඉංජිනේරුවා බේරා ගත් ආකාරය ගැන නයිජීරියාවේ ශ්‍රී ලංකා
‘මහත්තයා බේරාගත් බව මහ කොමසාරිස් කිව්වා‘
රුපියල් කෝටි 50ක කප්පමක් ඉල්ලා නයිජීරියාවේදී පැහැර ගැනුණු ශ්‍රී ලාංකික ඉංජිනේරු ඩී.ඒ.කරුණාදාස (68) මහතා බදාදා සවස
ජොන්ස්ටන්ටත් ඇප
සතොසේ භාණ්ඩ මිලදී ගෙන රුපියල් ලක්ෂ 52ක වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්
උතුරේ තව දැරියක කෙළෙසලා
කිලිනොච්චියේ පරන්තන්හි හත් හැවිරිදි පාසල් සිසුවියක කෙළෙසූ බව කියන 15 හැවිරිදි ළමයකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්
බේරුවල කෝටියක මැණික් තායිලන්තයට නොයයි
වටිනා මැණික් ගල් 106 ක් ඉණෙහි සඟවාගෙන තායිලන්තයේ බැංකොක් නුවර බලා යාමට පැමිණි අළුත්ගම බේරුවල ප්‍රදේශයේ ව්‍යාපා
ලාංකික ඉංජිනේරුවා නිදහස්
රුපියල් කෝටි 50ක කප්පමක් ඉල්ලා නයිජිරියාවේ කැලෑවක සිරකරගෙන සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරුවා ඩී.ඒ.කරුණාදාස ශ්‍රී ල
‘20 නැතිව පාර්ලිමේන්තුව විසිරුවන්න දෙන්නේ නෑ‘
නව මැතිවරණ ක්‍රමයක් සහිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතර නොකර පාර්ලිමේන්තුව විසිරැවීමට ඉඩ නොදෙ
හොරෙන් ගිහින් දඩ කති
තුන් වැනි පංතියේ දුම්රිය ටිකට්පත් ගෙන දෙවැනි පංතියේ මැදිරිවල ගමන් කළ මගීන් පනස් දෙදෙනකුට රුපියල් 134210ක දඩ ගැසූ බව
මාධ්‍ය ප්‍රකාශිකාව මාධ්‍ය පාලිකාවක් වෙයි
විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරිය ලෙස පත් කරනු ලැබ සිටින මහීෂිනී කොලොන්නේ මහත්මිය සිය ප්‍රථම මාධ්‍ය හම
ඝාතනයක්දැයි සැක
වඳුරඹ ලේල්වලින් කාන්තා මළ සිරුරක් හමුවූ බව පොලිසිය කියයි. එය ඝාතනයක්ද එසේ නැතහොත් රිය අනතුරක් ද යන්න ගැන පරීක
අලි රකින අයට එරෙහි පැමිණිල්ලක්
අතුරුගිරියේදී පොලෝ සෙල්ලම් කරමින් සිටියදී ව්‍යාජ බලපත් ඇතැයි අලි පැටවා අත් අඩංගුවට ගත් වනඡිජීවී නිලධාරින් ට එ
‘තක්සේරු ව්‍යවස්ථාව ඉක්මනින් ඕනෑ‘
දැනට සම්මත වී ඇති තක්සේරු සේවා ව්‍යවස්ථාව වහා ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා තක්සේරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සං
බැසිල්ගේ අයිතිවාසිකම් පෙත්සම ජූනි මුලට කල් යයි
නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධ
එංගලන්තෙට/ ඇමෙරිකාවට හොර පාරක් වියනාවේ
ශ්‍රී ලාංකිකයන් එංගලන්තයට හා ඇමෙරිකාවට හොරෙන් ඇතුළුකිරීමට හවුල් බව කියන ශ්‍රී ලාංකිකයකු ඇතුළු කණ්ඩායමක් ඔස්
‘මෛත්‍රී - මහින්ද එක්ක සන්ධාන ගමනක්‘ - සුසිල්
ආණ්ඩුවේ දින 100 අවසන් හෙයින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමටත්, වර්තමාන ජනාධිපති හා හිටපු ජනාධිපත
මුලින්ම හිතගියේ රූපයට
එය ලස්සන සිකුරාදාවක් විය. එදා උදෑසන පෙළගැසී තිබුණු වැඩසටහන් මාලාවට අනුව ස්වර්ණවාහිනියෙන්
සංහිඳියාවේ එකමුතුවෙන් පෙරියපිල්ලුමලේට ආධාර
මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුද්ධයෙන් විනාශයට පත් පෙරියපිල්ලුමලේ පවුල් 160කට
බේරුණු දැරිය සුවසේ
කරාපිටිය මහ රෝහලේදී පැය දහයක සැත්කමකින් වෙන් කැරැණ දෙබිඩි දරුවන් දෙදෙනාගෙන් ජීවතුන් අතර සිටින දැරිය හොඳ සෞඛ්
කොළඹ ගිනි නිවන්න ජපානයෙන් උදව්
රුපියල් කෝටි 40කට ආසන්න ගිනි නිවන රථ 11ක් හා ගිනි නිවන උපකරණ තොගයක් ජපාන රජය කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපා
ශ්රීලනිපය ඡන්දෙට පිරිස් සොයයි
මහා මැතිවරණය හා කාලය අවසන්වූ පළාත් පාලන ආයතන සදහා පවත්වන මැතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයන්ගේ අයදුම්පත් කැඳීවීම
දික්ඔය 28න් 25ක් මගුල් ගෙදර
හැටන් - දික්ඔය නගර සභා ලේකම්වරිය ඇතුළු 25 දෙනෙක් අද වරුවක නිවාඩු ලබා ලිපිකාරිණියකගේ මගුල් ගෙදර යාම නිසා පොදු වැඩ ස

