තුන් වැනි පංතියේ දුම්රිය ටිකට්පත් ගෙන දෙවැනි පංතියේ මැදිරිවල ගමන් කළ මගීන් පනස් දෙදෙනකුට රුපියල් 134210ක දඩ ගැසූ බව දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.
මරදාන - මාතර සහ පොල්ගහවෙල - ගල්කිස්ස දුම්රිය දෙකේදී මොවුහු අල්ලා ගනු ලැබූහ.