නව මැතිවරණ ක්‍රමයක් සහිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතර නොකර පාර්ලිමේන්තුව විසිරැවීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (27) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ජන හමුවක දී කීහ.
කැබිනට් මණ්ඩලයෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකළහොත් එය සම්මත කර ගන්නා තුරු රට පුරා අරගල කරන බව ද ඒ හිමියෝ පැවසූහ.










