ඝාතනයක්දැයි සැක


වඳුරඹ ලේල්වලින් කාන්තා මළ සිරුරක් හමුවූ බව පොලිසිය කියයි.

එය ඝාතනයක්ද එසේ නැතහොත් රිය අනතුරක් ද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය පවසයි.