දැනට සම්මත වී ඇති තක්සේරු සේවා ව්‍යවස්ථාව වහා ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා තක්සේරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් එකමුතුව අද (27) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පාගමනින් මුදල් අමාත්‍යංශය දක්වා පැමිණ උද්ඝෝෂණයක් කළේය.